දැන් ලොවම මවිත කරමින් බංගලියො බිය කරමින් ධනුෂ්ක අහසේ පාවෙලා ගිහින් ගත්ත තමිම් ගේ සුපිරි උඩපන් දුව මෙන්න මේක ලොකේ සුපිරිම උඩ පන් දුව මෙන්න වෙලාVIDEO
මේ වනවිට බංගලියො අන්ත අසරන වෙලා ඉන්නේ කලින්ම ලක්මාල් ඕනේම කඩුලු දෙක ගන්න සමත් විය තමිම් ලකුනු 5 ක් ලබා සිටියේදි හා සකිබ් ලකුනු 8 කටද දැවි ගියහමුල්ම කඩුල්ලද ලකුනු නොලබාම යවන්න සමත් විය දැන් වන විට බංගලියො ලකුනු 23 කඩුලු 3 යි අද නම් දිනයි නේද බලන්නකො සුපිරි උඩ පන්දුව මෙන්න.

Comments
Post a Comment